Used iPhone එකක් මිලදී ගැනීමට පෙර සැලකිය යුතු කරුණු | Minidu Vlogs

#MiniduVlogs #MininduRanasinghe #usediphone

Things that you have to consider when you are buying a used iPhone - Used iPhone එකක් මිලදී ගැනීමට පෙර සැලකිය යුතු කරුණු .

- තවත් කරුණු කිහිපයක්, Physical Buttons Check කරන්න, Sim Tray එකේ water seal rubber එක තියෙන්වද බලන්න(iPhone 7 to UP Models),
Flash Light එක වැඩද බලන්න, Sensors වැඩද බලන්න. Region එක ZP ගන්න පුලුවන් නම් ඒක ගොඩක් හොඳයි(Recommend). ටිකක් වෙලා Use කරද්දි රත් වෙනවද බලන්න Phone එක (Check Motherboard issues).

Thanks for watching, make sure to subscribe...!
Like | Comment | Share

Facebook - Minidu Vlogs | Minindu Ranasighe Photography
Instagram - mininduranasinghe
TikTok - Minidu Vlogs

Thank You...!
Minidu Vlogs.

Home